පුහුණු කිරීම -ඵලදායි සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර් ග ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් සහ අනෙකුත් පාර් ශවවකරුවන් සන්නද්ධ කිරීම සඳහා මූලික සන්නිවේදන කුසලතා පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීම.
අනන්‍ය ඉලක්ක කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම, සෞඛ්‍ය සම්පන්න හැසිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන මෙවලම් සකස් කිරීම. එලෙසම කණ්ඩායමක් ලෙස සම්පත් දායකත්වය ලබාදීම. අන්තර් ක්‍රියාකාරී සහ තොරතුරු සහිත සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සඳහා ප්‍රජාව සම්බන්ධ කර ගැනීමට ප්‍රදර් ශන පැවැත්වීම සහ දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වීම.
රෝහල් සෞඛ්‍ය ප්‍රවර්ධනය- සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා ස්ථානයක් ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන රෝහල් ක්‍රියාවලිය හඳුන්වාදීම, සෞඛ්‍ය ප්‍රවර්ධන රෝහල් පිහිටුවීම සහ පවත්වාගෙන යාම. රෝගීන්, සෞඛ්‍ය සේවා කාර්යමණ්ඩලය, රෝහල අවට ප්‍රජාව සවිබල ගැන්වීම හරහා වඩාත් තිරසාර සෞඛ්‍ය ප්‍රවර්ධන රෝහලක් ගොඩ නඟා ගැනීමට සෞඛ්‍ය කාරය මණ්ඩලය සමඟ සමීපව කටයුතු කිරීම.

කණ්ඩායම හමුවන්න

කණ්ඩායම් නායක
වෛද්‍ය පී.එම්.ටී. උත්පලා අමරසිංහ
ප්‍රජා වෛද්‍ය විශේෂඥ, ප්‍රධානී ,පුහුණු සහ තොරතුරු, අධ්‍යාපනය, සන්නිවේදන සංවර්ධන සහ ප්‍රදර්ශන ඒකක
ඒකක ප්‍රධානියා

වෛද්‍ය ඩී ඉරෝමා ජී ප්‍රනාන්දු
ලේඛකාධිකාරී ප්‍රජා වෛද්‍ය විද්‍යාව

වෛද්‍ය කපිල ඩී ගුණවර්ධන
වෛද්‍ය නිලධාරී

Dr.Nuwandika Siriwardena
Registrar Community Medicine

ගීත්මා සෙව්වන්දි මිය
සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී

පී කේ බුද්ධිනී එච් පඬුවාවල මෙනවිය
සංවර්ධන නිලධාරී
ඒකක ප්‍රධානියාගේ ප්‍රකාශන – වෛද්‍ය පී.එම්.ටී. උත්පලා අමරසිංහ
Assessment of Life Skills of Adolescents in a MOH area in Kurunegala district of Sri Lanka.- For Msc Thesis
Amarasinghe P M T U, 2005. Assessment of Life Skills of Adolescents in a MOH area in Kurunegala district of Sri Lanka.-MSc Thesis , PGIM , Colombo , Sri Lanka,
The Assessment of Life Skills among13-15year old, School going Adolescents in a District and an Interventional Study to Assess the Effectiveness of a Life Skills Promotion Package
The Assessment of Life Skills among13-15 year old, School going Adolescents in a District and an Interventional Study to Assess the Effectiveness of a Life Skills Promotion Package
Behavioural Influences of Health Education Messages over the Electronic Media on General Public in Prevention of Selected Diseases
Behavioural Influences of Health Education Messages over the Electronic Media on General Public in Prevention of Selected Diseases
Knowledge and attitudes on Health Promotion among the Mass media Journalists
Knowledge and attitudes on Health Promotion among the Mass media , 2010