healthpromo@sltnet.lk
  • English
  • සිංහල
  • தமிழ்
  • අප ගැන
    • අප ගැන
    • ඉතිහාසය
    • ප්‍රතිඵල රාමුව
    • සංවිධාන ව්‍යුහය
    • අධ්‍යක්ෂ කාර්යාලය
  • තාක්ෂණික ඒකක
    • තාක්ෂණික ඒකක
      • උපාය මාර්ගික තොරතුරු, සැලසුම්, අධීක්ෂණ සහ ඇගයීම් ඒකකය
      • ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහ සමාජ මාධ්‍ය ඒකකය
      • පවුල් සෞඛ්‍යය, පෝෂණ සන්නිවේදනය සහ චර්යා පර්යේෂණ
      • සෞඛ්‍ය සන්නිවේදනය, ජීවන කුසලතා සහ මාධ්‍ය
      • පුහුණු, තොරතුරු, අධ්‍යාපනය සහ සන්නිවේදන සංවර්ධනය සහ ප්‍රදර් ශන ඒකකය
      • ප්‍රතිපත්ති සහ උද්දේශනය, අවදානම් සන්නිවේදනය සහ සේවා ස්ථාන සෞඛ්‍ය ප්‍රවර්ධනය
      • මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය
  • සම්පත්
    • ප්‍රකාශන
    • සන්නිවේදන සහ පුහුණු පැකේජ
    • IEC
    • චක්‍රලේඛ
    • දත්ත එකතු කිරීමේ ආකෘති
    • ඩෙංගු යාවත්කාලීන කිරීම්
    • පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය (CSE)
  • මාධ්‍ය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
    • පුවත්, සිදුවීම් සහ නිවේදන
  • නිතර අසන ප්‍රශ්න
  • eHEAPIMS
  • අපව අමතන්න
  •  Language: සිංහල
    •  English English
    •  සිංහල සිංහල
    •  தமிழ் தமிழ்
healthpromo@sltnet.lk
  • English
  • සිංහල
  • தமிழ்
  • අප ගැන
    • අප ගැන
    • ඉතිහාසය
    • ප්‍රතිඵල රාමුව
    • සංවිධාන ව්‍යුහය
    • අධ්‍යක්ෂ කාර්යාලය
  • තාක්ෂණික ඒකක
    • තාක්ෂණික ඒකක
      • උපාය මාර්ගික තොරතුරු, සැලසුම්, අධීක්ෂණ සහ ඇගයීම් ඒකකය
      • ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන සහ සමාජ මාධ්‍ය ඒකකය
      • පවුල් සෞඛ්‍යය, පෝෂණ සන්නිවේදනය සහ චර්යා පර්යේෂණ
      • සෞඛ්‍ය සන්නිවේදනය, ජීවන කුසලතා සහ මාධ්‍ය
      • පුහුණු, තොරතුරු, අධ්‍යාපනය සහ සන්නිවේදන සංවර්ධනය සහ ප්‍රදර් ශන ඒකකය
      • ප්‍රතිපත්ති සහ උද්දේශනය, අවදානම් සන්නිවේදනය සහ සේවා ස්ථාන සෞඛ්‍ය ප්‍රවර්ධනය
      • මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය
  • සම්පත්
    • ප්‍රකාශන
    • සන්නිවේදන සහ පුහුණු පැකේජ
    • IEC
    • චක්‍රලේඛ
    • දත්ත එකතු කිරීමේ ආකෘති
    • ඩෙංගු යාවත්කාලීන කිරීම්
    • පරිපුර්ණ ලිංගික අධ්‍යාපනය (CSE)
  • මාධ්‍ය
    • ඡායාරූප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
    • පුවත්, සිදුවීම් සහ නිවේදන
  • නිතර අසන ප්‍රශ්න
  • eHEAPIMS
  • අපව අමතන්න
  •  Language: සිංහල
    •  English English
    •  සිංහල සිංහල
    •  தமிழ் தமிழ்
  • නිවස
  • පුවත් සහ සිදුවීම්
ප්‍රකාශිතයි - 31 දෙසැ 2024

Special Measles and Rubella vaccination programme for persons in the age group 20-30

නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න!

නොවැම්බර් 4 සිට 9 දක්වා පැවැත්වෙන විශේෂ සරම්ප පිළිබද දැනුවත් කිරීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ සතියට එක්වන්න!
2024 වයස 20-30 (1994-2004 උපන්) ඔබට කරනා විශේෂ ආරාධනාව
ඔබේ වයස අවුරුදු 20-30 අතරද? සරම්ප එන්නතක් අතපසු වුණාද? එසේනම් මේ ඔබේ වාරයයි මේ සතියේ, අපි සරම්ප සහ රුබෙල්ලා වැනි බෝවන රෝගවලින් සෑම කෙනෙකුම ආරක්ෂා කර ගැනීම සහතික කිරීම සඳහා අවදානම් ප්‍රදේශ වල නොමිලේ එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත
ඔබ එක්විය යුත්තේ ඇයි?
ප්‍රජා සෞඛ්‍යයට තරුණ ඔබ අත්‍යවශ්‍ය වේ - ඔබව ආරක්ෂා කිරීම යනු සියලු දෙනා ආරක්ෂා කිරීමයි! අපගේ ඉලක්කය වන්නේ ප්‍රතිශක්තිකරණ හිඩැස් වසා මෙම බෝවන රෝග පැතිරීම අවම කිරීමයි. සංජානනීය රුබෙල්ලා දරුණු උපත් ආබාධ ඇති කරන අතර සරම්ප යනු අප විසින් වළක්වා ගත යුතු ඉතා භයානක බෝවන රෝගයකි.
එන්නත් වැඩසටහන සිදුවන ආකාරය!!!!!
නොවැ 4-8 දක්වා - ගෙයින් ගෙට දැනුවත් කිරීම හා එනනත් ලබානොගත් හෝ නියමිත මාත්‍රා සම්පූර්ණ නොකළ අය හඳුනා ගැනීම. එන්නත් කිරීමේ ප්‍රතිලාභ ගැන ඔබගේ ගෙයි දොරකඩ සිටම දැන ගන්න!
නොවැම්බර් 9 වන දින MOH සායන වෙත පැමිණෙන්න - සරම්ප සහ රුබෙල්ලා එන්නත් සඳහා විශේෂයෙන් සායන විවෘත වේ. එදිනට අතපසු වුවහොත් මෙම මස ඇතුළත තෝරාගත් සෙනසුරාදා ඇතුළු දින වලදී ලබා ගත හැක.
ප්‍රජා ප්‍රතිශක්තිකරණ දින හා ස්ථාන පිළිබඳව ඔබේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් විමසා දැනගන්න.
විශ්ව විද්‍යාල, සේවා ස්ථාන සහ තවත් ආයතන ආවරණය වන පරිදි ස්ථානීය එන්නත් කිරීම.
අවදානම් වැඩි දිස්ත්‍රික්ක පුරා. එම දිස්ත්‍රික්කවලට ඇතුළත් වන්නේ: කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, මඩකලපුව, පුත්තලම, කල්මුණේ ,මහනුවර, යාපනය හා අම්පාර
මෙම ප්‍රතිශක්තිකරණ සතිය සාර්ථක කර ගනිමු!
පළමුව ඔබව ආරක්ෂා කරගන්න, එවිට ඔබේ ආදරණීයයන් ආරක්ෂා වනු නියතය. සැමට නිරෝගී අනාගතයක් ගොඩනැගීමට අප හා එක්වන්න!
එන්නත් ලබා ගන්න. ආරක්ෂිතව සිටින්න. අන් අයටත් මෙම පණිවුඩය ලබා දෙන්න!
වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය සෞඛ්‍ය තොරතුරු ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

මෙම ලිපිය බෙදාගන්න
sharing-icon

සබැඳිය පිටපත් කරන්න

x-icon facebook-icon linkdin-icon

සෞඛ්ය සන්නිවේදනය, ප්රජා සවිබල ගැන්වීම, ප්රජා මැදිහත්වීම සහ නවෝත්පාදන පර්යේෂණ තුළින් මහජන සෞඛ්යය ඉදිරියට ගෙන යාමට අපි කැපවී සිටිමු.

Last updated on: June 4, 2025

අපිව අනුගමනය කරන්න

Developed with the Support of UNFPA

සම්බන්ධතා විස්තර

ලිපිනය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය
අංක 2, කිංසි පාර, කොළඹ 08,
ශ්‍රී ලංකාව.

දුරකථනය

+9411 2696 606 +9411 269 6142

ෆැක්ස්

011 269 2613

ඊමේල්

healthpromo@sltnet.lk

වැදගත් සම්බන්ධතා

සුවසැරිය ක්ෂණික ඇමතුම් අංකය :

1999
සෞඛ්ය අමාත් යාංශය : +9411 269 4033
පවුල් සෞඛ්ය කාර්යාංශය : +9411 268 1309
වසංගත රෝග ඒකකය : +9411 269 5112
පෝෂණ අංශය : +9411 236 8320

ප්‍රකාශන හිමිකම © සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, සියලුම හිමිකම් ඇවිරිණි.

රහස්‍යතා ප්‍රතිපත්තිය සහ භාවිත නියම

වෙබ් නිර්මාණය සහ සංවර්ධනය සබේරියන්