- නිවස
- පුවත් සහ සිදුවීම්
ප්‍රකාශිතයි
- 28 ජූලි 2026
මව් හවුලට ප්‍රතිචාරාත්මක දෙමපියභාවය පිලිබඳ අත්පොත එළිදැක්වීම
මව් හවුල් සඳහා වන ප්‍රතිචාරාත්මක මාපිය මාර්ගෝපදේශ සංග්‍රහය 2026 ජූලි 28 වන දින Sofia Colombo City හෝටලයේදී එළිදක්වන ලදී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම උත්සවය පැවැත්විණි. ප්‍රතිචාරාත්මක මාපිය රැකවරණය, යහපත් දෙමාපිය-දරු සබඳතා සහ නිරෝගී මුල් ළමාවිය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම උදෙසා මව් හවුල් වෙත සහාය වීම සඳහා මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සකස් කර ඇත.
English