දළ විශ්ලේෂණය
ක්රියාකාරකම්

30/1/2024 දින පැවැත් වූ පෙරපාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන You tube Webinar සඳහා දායක වීම

පවුල් සෞඛ්‍යය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සඳහා සිංහල සහ දෙමළ භාෂා වලින් PPP සකස් කර ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍යවරුන් මගින් බෙදා හැරීම

වට්සැප් මූඛ සෞඛ්‍ය පණිවිඩ සකස් කර පවුල් සෞඛ්‍ය කාර්යාංශය හරහා ගුරු දෙමව්පියෝ හවුල් වෙත සංසරණය කිරීම